Xiaomi Poco Phone F1 Sinhala Review & Price Comparison in Sri Lanka
Design | 8.5 |
---|---|
Screen | 8.5 |
Performance | 9 |
Camera | 8 |
Battery Life | 9 |
- Capacity 64GB /128GB
- Display 6.18″ 1080×2246 pixels
- Battery 4000 mAh Li-Po
- Performance Snapdragon 845 8GB RAM
- Camera 12MP & 5MP Dual Camera, Selfie 20MP
- Video 2160p@30fps

රු57,600.00
Xiaomi Poco Phone F1 Sinhala Review & Price Comparison in Sri Lanka Prices
Price History
Price history for Xiaomi Pocophone F1 6GB RAM 64 GB ROM Black | |
---|---|
Latest updates:
|
|
Description
ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයේ ප්රබල සාමාජිකයෙක් වන Xiaomi සමගම විසින් හඳුන්වාදෙනු ලැබූ නවතම Poco සන්නාමය යටතේ නිකුත් වූ Pocophone F1 බහුලව කතාබහට ලක් වී තිබේ.
බජට් දුරකථන ඝනයට අයත් වන නවතම Pocophone F1 දුරකථනය 155.50 x 75.20 x 8.80 (mm) ප්රමාණයෙන් සහ 182 g බරකින් සමන්විත වේ. Hybrid Dual SIM තාක්ෂණයෙන් යුතු Poco F1 දුරකතනයේ පසුපස කොටස ප්ලාස්ටික් වලින් නිර්මාණ කර ඇත. අඟල් 6.18 IPS LCD යුක්ත සුපැහැදිලි තිරය 1080 x 2246 pixels ඝනයට සහ Corning Gorilla Glass අරක්ෂණයෙන් සමන්විත වේ.
Android 8.1 මෙහෙයුම් පද්ධතියෙන් සමන් විත මෙහි Xiaomi සමගම විසින් නිර්මාණය කරන ලද නවතම MIUI 10 (POCO customization) අඩංගු වේ. Qualcomm Snapdragon 845 Chipset එකකින් සමන්විත Poco F1, 6GB RAM සහ 256 GB ප්රමාණයේ සුපිරි ධාරිතාවකින් නිර්මාණය වී ඇත. Poco F1 හි ඉදිරිපස 20 MP ප්රමාණයේ සහ පසුපස 12 MP හා 5 MP වශයෙන් ද්විත්ව Camera පද්ධතියකින් යුක්ත වේ.
Infrared face recognition, fingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compass ආදී Sensors වර්ග කිහිපයක්ම අඩංගු මෙහි USB Type-C පහසුකම ලබා දී තිබේ. Poco F1 ස්මාර්ට් ජංගම දුරකථනයේ ඇති තවත් එක සුවිශේෂී අංගයක් වනුයේ සුපිරි Non-removable Li-Po 4000 mAh ධාරිතාවකින් සමන්විත වන බැටරිය සහ මෙහි Quick Charge 3.0 පහසුකම ලබා දී තිබීමයි.
නවතම Pocophone F1 දුරකතනය ප්ලාස්ටික් යොදාගෙන නිර්මාණය වී තිබීමත් ලෝ ලයිට් Camera ක්රියාකාරිත්වය තරමක් අඩු වීමත් මෙහි ඇති දුර්වලතා වශයෙන් නම් කළ හැකි අතර, Pocophone F1 දුරකතනය ඉතාමත් වටිනා මිලකට සුපිරි මට්ටමේ ක්රියාකාරිත්වය සහ ඉහල ධාරිතාවකින් සමන්විත වන බැටරිය මෙහි ධනාත්මක තැන් වශයෙන් ද නම් කළ හැකිය.
Pocophone F1 දුරකතනය Graphite Black, Steel Blue, Rosso Red, Armored Edition with Kevlar යනාදී වර්ණයන්ගෙන් මේ වන විට ලාංකේය වෙළඳපොළට නිකුත්වී ඇත. කෙසේ නමුත් අඩු මිලට ඉතා සුපිරි පහසුකම් රැසක් ලබාදීමට Xiaomi Pocophone F1 දුරකතනයට මේ වන විට හැකියව ලැබී ඇත.
- Dependable Performance
- Feels solid
- Excellent Battery life
- Good cameras for the price
- Average Display
- Not so appealing design
- Camera lacks OIS
- No DRM certification for HD streaming
There are no reviews yet.